Top Songs By OOSeven
Similar Songs
Credits
PERFORMING ARTISTS
OOSeven
Performer
COMPOSITION & LYRICS
Jayan Madhusri
Composer
PRODUCTION & ENGINEERING
J.A.S.S.A
Producer
DILU Beats
Mixing Engineer
Lyrics
Yo
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන්නම් දේ මං යන්න කලින් නම තියලා යන්නේ
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන්නම් දේ මං යන්න කලින් නම තියලා යන්නේ
කතාව ඉවරයි කිව්වට තාම පටන්ගත්තා විතරයි.
කබලෙන් වැටෙන්නෙ ලිපට අනුන්ට කරන්න ගියාම විතරයි.
වැරදි වෙනවා ඇත්ත බොරුව වෙනවා මිනිස්සු විතරයි දන්නේ කට්ට කාලා උඩට නැගපු අයම විතරයි.(ඔව් යකොව්)
තාත්තගෙ ඇස් අම්මගේ හිනාව මට ලැබිලා දැන් දෙවනි වතාව
පෙනුනා රතු රෙදි මෙක අන්තිම වතාව වගෙම දැනුනා !
නිදි නැ ඇසට ඔලුව කැරකි මනො විකාර පෙනුනා
ඇහුනා කතාකල හැම වචනෙම හදවතට දැනුනා.
කාසිය ලඟදී පැරදි ඇයි හොයන්නේ වැරදි මං
මතක නැති වෙලාද අමතක ඇයි සබඳකම්
වැදුනා හිස දැන් කඳුළු පිස මං ආයේ එනවානම්
මිතුරෝ හතුරෝ වෙන්නෙම දැන් ඇයි ඉන්නෙ දැනන්
බලාපොරොත්තු නිසා රිදවීම.හංගන්නේ හීන.
මරණේ වෙන්න කලින් මං මරණේ දැන්වීම
වරද මුල අමතක වීම.අහන්නේ අනුන්ගේ කීම.අමාවක දින හඳ බැලීම. නොවැරදීම.
පතන පැතුම හොදනම් සතුටුවීම.
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන්නම් දේ මං යන්න කලින් නම තියලා යන්නේ
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන්නම් දේ මං යන්න කලින් නම තියලා යන්නේ
හිත හොඳ වැඩි මිනිස්සූ
කාලේ ගෙවිගියා මිනිත්තු
මතකය මාව හිනැස්සූ
අමතක කර පිලිස්සූ
මගේ පින්තූර නැ අපේ ගෙදර
මම ප්රශ්න ඇහුවෙම නිතර
උත්තර කෝ මං අතර
හිතේ තන්හාව නැ මම මහත
ඕනවට වඩා කරන්න ගියාම කටවත්ම අපේ අගයක් නැ
රුපියලේ කාසි වගේ සලකන්නේ දවසින් දවස අගයක් නැ
අඳුරට සාප කරන් නැ , මිතුරන්ට බාද කරන් නැ
පැරදුම පිලිගෙන කොනකට වෙලා මම වාද කරන්නැ
සතුට හොයන්න තමන්ගේ පාඩුවේ කටවත් කරන්නෙපා කරදර
ඕනෙ නැ අනුන්ගේ දේවල් මටනම් දාගන්නැ ඔලුවට ජරමර
ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවක මම නිදහසේ හවසක
පොලොවේ ඉදගෙන මවයි හීන හඳ මත පා තබාවි දවසක
යකඩ දඬු රලු කන්නේ මලකඩ වෙන්නේ අලූ
ලෝකෙම වහගෙන පැතිරෙන ඇතිවෙන වසංගත දුම කලූ
තිරය පිටුපස වැඩ කරන්නේ හැමෝම දිනන්න තනිව හොර රහසේ
දකින්න වෙනවා විඳින විඳවන අය රලු අහසේ
වචන ගිනි ගන්නේ හතට යටව දිය වෙන්නෙ දැන්නම් පිනි
එලිය වැටෙන තැනට ඇදෙන්නෙ හැමොම කියවන්නෙ මලමිනී
අයාලේ යනවා හිත දැන් නිකම්ම වෙනවා පෙනවා යකාට බිලි
දුක මොකටද මගෙ ලඟ අද නැවතිලා අරගෙන ගිනී
බිත්ති වලට කන් ඉන්නෙ කපුටො හතරඅතේ
ඉන්නේ නපුරො හතරවටේ නොදැන නෙමෙනේ මං හෝව්
රැවටි බලන්න ඕනී රැවටෙන එකේ රඟෙ
හිතපු දේවල් උනානම් අද ඉන්නේ කොහෙද මං කොහෙද මං ?
Written by: Jayan Madhusri