Featured In

Credits

PERFORMING ARTISTS
Centigradz
Centigradz
Lead Vocals
COMPOSITION & LYRICS
Thusith Niroshana
Thusith Niroshana
Songwriter
Ravindra Meegamaarachchi
Ravindra Meegamaarachchi
Songwriter
Sajith Dilpahan
Sajith Dilpahan
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න
පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
Written by: Ravindra Meegamaarachchi, Sajith Dilpahan, Thusith Niroshana
instagramSharePathic_arrow_out