Top Songs By Chillie
Similar Songs
Credits
PERFORMING ARTISTS
Chillie
Lead Vocals
COMPOSITION & LYRICS
Iraj Weerarathna
Songwriter
Wasantha Dukgannarala
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Producer
Lyrics
All my fellas out there
who just cant tell their girls how they're feeling
Chillie show them how its done boy
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම්වලින් තොල්පෙති සිම්බා
එහෙම වෙලාවට යහන පුරාවට
නුඔගේ සුවඳ සෙව්වා
හංසියේ පාන සිනාවට ලෝභ වෙලා
මම කඳුලු පවා සැලුවා
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම්වලින් තොල්පෙති සිම්බා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම්වලින් තොල්පෙති සිම්බා
හංසියේ ඔබ මොනවා කලත්
මම ඔබට හෘදේ පිදුවා
මගේ හීන ලොවේ පෙම් රැජිණ වෙලා
ඔබ තුරුලු වෙලා සිටියා පපුවට
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
Girl I'm about to tell how much I love you
Like a kid love toys baby girl I adore you
Every time I tell you baby my heart skips a beat
And when you turn around girl you knock me off my feet
Time is running out girl I know that too
Its now or never yes I know that too
I just want you to be my girl be my boo
And I will keep on loving you till my life is through
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
හීන තටාකෙක මූණ බලාගෙන
ඔබට කථා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට
අපට කථා හැදුනා
Written by: Iraj Weerarathna, Wasantha Dukgannarala