Top Songs By The Warehouse Project
Credits
PERFORMING ARTISTS
The Warehouse Project
Performer
COMPOSITION & LYRICS
Jeewaka Weerasighe
Composer
Lyrics
ඈගේ සොඳුරු සිනාවේ...
දෙකොපුල් සිඹින වෙලාවේ...
ආලේ පිරුණු කතාවේ...
මාගේ හදේ රැඳී රාවේ...
කුමරියේ.. දෙනෙතින් පැවසූ ආදරේ..
හැඟුමන් මහදේ ගලා යන්නේ...
ඔබ ගැන රැඳී සෙනෙහේ...
දෙනෙතේ හසරැල් පිරී යන්නේ...
සොඳුරු රුව දකිමින්...
පානා හසරැලි ඈගේ...
මායම් තරුකැට වාගේ...
මා..හා..මේ ආ ගමනේ...
ඈවේ දියණිය මාගේ...
කුමරියේ.. තනුවයි ඔබ මා ජීවිතේ...
Written by: Jeewaka Weerasighe