Top Songs By The Warehouse Project
Credits
PERFORMING ARTISTS
The Warehouse Project
Performer
COMPOSITION & LYRICS
Jeewaka Weerasinghe
Composer
Lyrics
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...
පායනා සඳවත ආකහේ
හිතපුරා හිනැහෙන රුව ඔබේ
මවනා නෙතු අග ආදරේ
බලා සැනසෙමි මා...
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...
ජීවිතේ දෙදෙනෙක් වූ එදා
අද දිනේ එකමග පියනගා
විඳිනා උණුහුම ආදරේ
සදා පතනෙමි මා...
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...
Written by: Jeewaka Weerasinghe