Music Video

Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
Watch Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Lavan Abhishek
Lavan Abhishek
Vocals
COMPOSITION & LYRICS
Radeesh Vandabona
Radeesh Vandabona
Composer
PRODUCTION & ENGINEERING
Radeesh Vandabona
Radeesh Vandabona
Producer

Lyrics

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ Instruments මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ Instruments එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ
Writer(s): Radeesh Vandabona Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out