album cover
Sindagana
6,830
Pop
Sindagana was released on July 3, 2012 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Sindagana
album cover
Release DateJuly 3, 2012
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM80

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Manjula Pushpakumara
Manjula Pushpakumara
Lead Vocals
COMPOSITION & LYRICS
Sajith
Sajith
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරු මිලින වෙලා
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන් මා හඬවා
මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරු මිලින වෙලා
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන් මා හඬවා
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී
නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්රියේ මාගෙ ජීවේ
තව එක මොහොතක්
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සරසන්නම්
නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්රියේ මාගෙ ජීවේ
තව එක මොහොතක්
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සරසන්නම්
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී
Written by: Sajith
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...