Music Video

Featured In

Credits

COMPOSITION & LYRICS
Roshan Fernando
Roshan Fernando
Songwriter
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Songwriter

Lyrics

සඳ සළුව විලස ළඳේ දෑසම සරසන ළඳේ තාලෙට රගනා ළඳේ වත ලෙලෙන දිලෙන ළඳේ හැඩ නිතබ සලන ළඳේ රන තිස නලියන ළඳේ පෑ ඉගි ගෝමර ළඳේ දුටුවම පිනවන ළඳේ හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ වත මුකුලු කරන ළඳේ නාදලු දෙතොලෙම ළඳේ රූබර පැහැසර ළඳේ සද වගේ නාබර ළඳේ රතු දෙතොල උමතු ළඳේ සීගිරි සිතුවම ළඳේ ආදර සේසත ළඳේ මනහර සොබනිය ළඳේ හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ ඉටි රූපේ හැඩ පරාදයි ලු දෙවගනක් ඇය ඇස්වහක් නැති සඳක් ඇය පායපු සිරිකතක් ඇය රන මොනරි වැනිය රන් කෙන්දෙන් බැදි අතැගිලි නොගැලපේවි මේ ආත්මයේ බැදි චිත්රයක් වැනි පින්තාරු කෙරුව රූබර නුබ නේද මොනාලිසා සිතුවමේ ඉන්න දියමන්තිය වාගේ නුබ ඔප දා නැත සුබ නැකතට මට ගැලපෙනම කෙනා අද අතිනත ගෙන සංසාරෙන් පැතු ආදරයට සුබ පැතුමක් ඉතිරි කරකාරෙට ගෙන දීගෙක යන යුවලට දිගාසිරි හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ
Writer(s): Roshan Fernando, Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out