Top Songs By Rahal Alwis
Similar Songs
Credits
PERFORMING ARTISTS
Rahal Alwis
Performer
COMPOSITION & LYRICS
Rahal Alwis
Composer
Lyrics
පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාවි
හීන ගේන මිදුම් යායේ
ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා නමින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ...
Rap
සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද මගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්
Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ...
2nd
සිත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ
රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වගේ
කා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ...
Rap
නිය රටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සිල් රැක්කේ මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ
දුන්නත් වරම් මගේ හීනත් ගණන්
සැප දුන්න තරම් කෙල්ලෝ බින්දා වලන්
මං හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත්
Baybayy...
3th
පාලූ රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ
ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා නමින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ...
Written by: Rahal Alwis