Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Priyankara Perera
Priyankara Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Karunarathna Abeysekara
Karunarathna Abeysekara
Songwriter
P. L. A. Somapala
P. L. A. Somapala
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

උම්බෑ කිය කියා මරණ බයේ උම්බෑ කිය කියා මරණ බයේ කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි මිනිසා දරැණු ඇයි මේ එළදෙන අසයි උම්බෑ කිය කියා මරණ බයේ උම්බෑ කිය කියා මරණ බයේ බැරි බර පටවලා කෙවිටෙන් තල තලා කුර ගෙවෙනා තුරා මැරෙනා තෙක් දිරා රෑ දහවල් උදේ විද විද දහවදේ නිරයේ දුක දකී දරු පවුලම රකී අන්තිමෙ මේ ගොනා මස් කර විකුණනා කඩයට පවරනා මිනිසයි තිරිසනා කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ උම්බෑ කිය කියා මරණ බයේ උම්බෑ කිය කියා මරණ බයේ දරැවට මව නැතී දෙවරුවේ කිරි දෙතී ගොම ටික පොහාර වෙයි ගොඩ මඩ සරු කෙරෙයි මැරැණත් නොනවතී හමටද බැට දෙතී මැරැණත් නොනවතී හමටද බැට දෙතී කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ උම්බෑ කිය කියා මරණ බයේ උම්බෑ කිය කියා මරණ බයේ
Writer(s): Karunarathna Abeysekare, P.l.a. Somapala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out