Top Songs By Hirushi
Credits
PERFORMING ARTISTS
Hirushi
Performer
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Pasan Liyanage
Composer
Hirushi Jayasena
Composer
Yashodha Adhikari
Composer
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Producer
CASS
Mastering Engineer
Lyrics
නොයිඳුල් සිතුවිලි තාමත් ඉඳහිට යනෙනවා
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
නොයිඳුල් සිතුවිලි තාමත් ඉඳහිට යනෙනවා
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කළා
මුදු තිර අතරේ මියැදුන මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුණේ
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුණේ
පැහැදුල් හැඟුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැඟෙනවා
පැහැදුල් හැඟුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැඟෙනවා
හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කළා
මුදු තිර අතරේ මියැදුන මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුණේ
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුණේ
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුණේ
Written by: Hirushi Jayasena, Pasan Liyanage, Yashodha Adhikari