Music Video

Credits

PERFORMING ARTISTS
Dinesh Gamage
Dinesh Gamage
Vocals
Amith Guru
Amith Guru
Performer
Manuranga Wijesekara
Manuranga Wijesekara
Performer
COMPOSITION & LYRICS
Amith Guru
Amith Guru
Composer
PRODUCTION & ENGINEERING
Amith Guru
Amith Guru
Mastering Engineer
Amith Guru @ iconrain
Amith Guru @ iconrain
Producer

Lyrics

රෑ පානේ තරුවක් දිස් වෙන්නේ
නුබ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලා නේ
නුබ රහසෙ කියන ගීතා
සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්)
මොහොතක් තනිවී විදිමී ආදරේ
(හා, හා, හා, ආදරේ)
(ආදරේ)
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
(ආ)
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
(ආදරේ)
Written by: Amith Guru
instagramSharePathic_arrow_out