Music Video

Gotabaya Rajapaksa Theme Song | වැඩ කරන රටක් - Wada Karana Ratak | Vision In Action
Watch Gotabaya Rajapaksa Theme Song | වැඩ කරන රටක් - Wada Karana Ratak | Vision In Action on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Gotabaya Rajapaksa
Gotabaya Rajapaksa
Performer
COMPOSITION & LYRICS
Pasan Liyanage
Pasan Liyanage
Composer
Madhusha Liyanage
Madhusha Liyanage
Composer
Mali Liyanage
Mali Liyanage
Lyrics
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Pasan Liyanage
Producer

Lyrics

විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
Writer(s): Pasan Liyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out