album cover
Naukawa
1,025
Pop
Naukawa was released on August 28, 2018 by Dhanith Sri as a part of the album Naukawa - Single
album cover
Release DateAugust 28, 2018
LabelDhanith Sri
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM123

Credits

Lyrics

ඇදී යන්නේ මේ දිගන්තේ
මාරුතේ හැපී
මන්දාකිණි හමුවේවිදෝ
අහස් ගඟ තරණයේ
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
තරමක උසට වැඩුණු හය හතරක ඇඟකට
උරුම කරුවෙකු නොවන මගෙ පපුවට
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා
මග බලන බලන තැන හුස්මට දුවගෙන
තරුම හොයන් යන මේ දිවි ගමනක
කෙළවර එක බව මට දැනුනා
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
නිමා වෙන්නේ මේ ජීවේ
රිද්මයකට හුරු වූ
හඹා යන්නේ මායාවේ
අතීතයම රැවටූ
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
ඇදී යන්නේ මේ දිගන්තේ
මාරුතේ හැපී
Written by: Dhanith Sri, Suvindu Atapattu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...