Top Songs By Randika Wijenayake
Credits
PERFORMING ARTISTS
Randika Wijenayake
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Ranjith Premaweera
Producer
Lyrics
පවුරු අතර තනිවෙලා
කාලෙ ගෙවෙනවා
කඳුළු දෙනෙත බොඳ වෙලා
නුඹව මැවෙනවා
මට රෑ දිවා නුඹ සිහිවෙලා
ලංව වේදනා
මතක චිතක දැල්වෙලා
යාද අළු වෙලා
මාව නිවන දෑස නොදැක රෑම පෑරිලා
හීන දැවෙන පාලු ලොවක මාව තනිවෙලා
මට රෑ දිවා නුඹ සිහිවෙලා ලංව වේදනා
මතක චිතක දැල්වෙලා යාද අළු වෙලා
මාව මතකයේ දරා ඉන්න එනතුරා
හාදු පොදක පහස දැනෙන
දෑස සිහිවෙනා
හීන වලම දෑත නොහැර ඉන්න ලංවෙලා
මට රෑ දිවා නුඹ සිහිවෙලා
ලංව වේදනා
මතක චිතක දැල්වෙලා
යාද අළු වෙලා
මාව මතකයේ දරා ඉන්න එනතුරා
Lyrics powered by www.musixmatch.com