Lyrics

ඔතලා වික්කෙ මං මකලා sela bulk medical ජාවාරම් නෑ මේව ethical වස විස බන් chemical හංගන් මන් ඩිකියෙ අපෙ බන් vehical කූර දිගයි වගෙ rifel ආවා රෝද දෙකෙ cycle නටනව වගෙ jackson මං michael එයි Basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම මිරිඟුව පස්සෙන් මං දිව්වෙ මේ සල්ලි සෙල්ලම ආසයි මං කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම යන්නෙ දැන් vaccation බාලි නහයට ගැහුවම charlie වගෙ මං mohommad ali පස්සෙන් මං යන්නෙ බන් හොයන් වලි පස්සෙම හොයන් මං යන්නෙ බන් වලි Vitamin C වගෙ හැපුව මං mollie Captain cricket උඹ විරාත් කෝලි මහෙන්ද්ර මං singh මචං දෝනි Singh මචං දෝනි මං ගහන්නෙ ඕමි ආසම බත් no macaroni දාල මං දත් montana toni ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි කඩ්ඩෙන් නන් p සිංහලෙන් Uncle ඕනෙ මට ඔයාගෙ දෝනි ආසම පස්සෙන් එයා p Just like a horse just like a phony Ask your * she now දක්කනේ දෙන්නම අහසට පෝලින් අත් දෙක ආසම කරන්ඩ rollin' වැදිල නැත්තං bro මට ෆුල් boaring ආකාස ගඟුලෙ දැන් කොල්ල බන් scrolling පීනන්නෙ මං වගෙ julian bolling පීනන්නෙ මං වගෙ julian bolling මං වගෙ මං වාගෙ එකෙක් නෑ කොහෙවත් දැක්කොත් නන් ඒ මචං හොල්මනක් පස්සෙන් නෑ එන්නෙ මං වෙස් වලන් මෝහිනි වගෙ නෑ කෙස් මට හැංගුව බොඩිය පස් යට චැසිය හැංගුව ගස් යට මචං මේ beat එක යවපන් පස්සට වික්කෙ මන් මකලා sela bulk medical ජාවාරම් නෑ මේව ethical වස විස බන් chemical හන්ගන් මං ඩිකියෙ අපෙ බන් vehical කූර දිගය් වගෙ rifel ආවා රෝද දෙකෙ cycle නටනව වගෙ jackson මං michael Basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම මිරින්ගුව පස්සෙන් මං දිව්වෙ මේ සල්ලි සෙල්ලම ආසයි මං කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම එක කෙල්ලට ocd අනිත් කෙල්ලට add උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම thc මලිය කරේ බෝඩරෙ phd Hood superstar certified G's මගෙ යාලුවො kings of cmb Rest in peace king capital D වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ seal පස් කරනව පොළවට ආවොත් දාන්ඩ scene අපෙ කොල්ලො එළකිරි නෑ loading free ඕනෙ දෙයක් ඕනෙ තරම් load කරන්ඩ G පිලියන්දල lean හැදුවෙ දාල D බත් කන්ව වගෙ pop කරන්නෙ E Witaln මොන resting Feeling shut down කොල්ල කෙලින් Feeling shut down කොල්ල කෙලින් Feeling shut down අපෙ කොල්ලො up town බලපන් මගෙ bust down බලපන් මගෙ හම brown පරනයි අඩො මගෙ crown Move කරන්නෙ අපි pownds එලියට එද්දි හන්ද රවුම් හොයා ගන්න figures රවුම් අපෙ කොල්ලන්ට කතා හදන පව් දන්නවනෙ its al about tye riches bruh ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
Writer(s): Azim Ousman Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out