Featured In

Credits

COMPOSITION & LYRICS
Yasindu Rashmika
Yasindu Rashmika
Songwriter
Thuvindu Punsara
Thuvindu Punsara
Songwriter
Pasanjith Dewpiya(Chorus)
Pasanjith Dewpiya(Chorus)
Songwriter
PRODUCTION & ENGINEERING
Yasindu R. Productions
Yasindu R. Productions
Producer

Lyrics

සිහිනෙක මා තනිවී ඔබ සමගින් විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින් හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා කවරුද ඒ මගේ හීනයේ රූ චායා සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ සුරගනක් වාගේ ආදරේ හිනහෙන්න මේ යාමයේ නවතින්න මේ හීනයේ සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා කවරුද ඒ මගේ හීනයේ රූ චායා සිහිනෙක මා තනිවී ඔබ සමගින් විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින් හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා කවරුද ඒ මගේ හීනයේ රූ චායා
Writer(s): Thuvindu Punsara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out