Lyrics

මගේ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්රේමයේ මට ඉඩක් දෙන්න ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා නෙතු පියන් අස්සේ ආදරය වෑහේ සිපගන්න හිතෙනවා තව ළං වෙලා ඔය දෙතොල් අතරේ රස හැඟුම් මැද්දේ ආදරය දැනෙනවා මහමෙරක් වගේ ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා මගේ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්රේමයේ මට ඉඩක් දෙන්න ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා
Writer(s): Ashan Fernando, Dilan Devinda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out